Trending Newsඑසැන පුවත්දේශීයසර්වජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම 31 වෙනිදා by Editor OAugust 30, 2024August 30, 20240184 Share0 සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (31) එළිදැක්වීමට නියමිත බව, එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ජාතික උපාය මාර්ගික සැලැස්ම ලෙස නම් කර ඇති, එය කොළඹදී හෙට 31 එළි දැක්වෙනු ඇති.