දේශීයප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ගැන පරීක්‍ෂණයක්

(UTV |කොළඹ) – මෙරටදී සංචාරකයෙකු අසීරුතාවයකට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.

ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

එම සිද්ධිය දැඩි ලෙස හෙළා දකින අතර ඊට අදාළ පුද්ගලයින්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසට අදාළ අංශවලට තමා දැනුම්දුන් බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

මාලිමා අපේක්ෂකයාගේ දෙමහල් නිවසේ කසිප්පු නිෂ්පාදනාගාරයක් : දඹුල්ල නගර සභාවට මාලිමාවෙන් නාම යෝජනා බාර දුන් අයෙක්

Editor O

මෙන්ඩිස් සමාගමට නඩු

Editor O

ගොවීන්ට බෝග වර්ග 15කට සහතික මිලක්

Mohamed Dilsad

Leave a Comment