ව්‍යාපාරික

රුපියලේ අගය ශක්තිමත් වෙයි

(UTV | කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් ශක්තිමත් වීමක් ඊයේ (17) දක්නට ලැබුණි.

ඩොලරයක විකුණුම් මිල ඊයේ දිනයේ සටහන් වූයේ රුපියල් 183.4ක් ලෙසයි.

Related posts

රුපියල් මිලියන 24,000ක බැඳුම්කර වෙන්දේසිය අද

Mohamed Dilsad

මෙවර බඩ ඉරිඟු වගාවට සේනාගෙන් බලපෑම් අවම වෙයි

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment