දේශීය

බදු සහන ජනතාවට නොදෙන ආයතනවලට නීතිමයෙන් පියවර

(UTV | කොළඹ) – රජය ලබාදුන් බදු සහන මහජනතාවට ලබා නොදෙන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ රජය විසින් ලබා දී ඇති බදු සහන ජනතාව වෙත නොලැබෙන බවට පැමිණිලි රැසක් මේ වන විට ලැබී ඇති බවයි.

Related posts

බස්නාහිර සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 327 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයා සෙවීමට හමුදා කණ්ඩායම් කිහිපයක් [PHOTO]

Mohamed Dilsad

වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්

Mohamed Dilsad

Leave a Comment