දේශීය

නව සන්ධානයේ නායකත්වය සජිත්ට [VIDEO]

( UTV | කොළඹ ) – ඉදිරි මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද තීරණය කළේ ය.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදීයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , ජාතික හෙළ උරුමය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

මිලියන ගණනකට අලෙවි කිරීමට තැත්කළ වාලම්පුරි 2ක් අල්ලයි

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment