දේශීය

බදු සහන ජනතාවට නොදෙන ආයතනවලට නීතිමයෙන් පියවර

(UTV | කොළඹ) – රජය ලබාදුන් බදු සහන මහජනතාවට ලබා නොදෙන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ රජය විසින් ලබා දී ඇති බදු සහන ජනතාව වෙත නොලැබෙන බවට පැමිණිලි රැසක් මේ වන විට ලැබී ඇති බවයි.

Related posts

සොරකම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

අදත් 175 දෙනෙකුට පුර්ණ සුවය

Mohamed Dilsad

පළාත් පාලන ආයතන මගින් සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් ක්‍රමයට මාරු වෙයි

Mohamed Dilsad

Leave a Comment