දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවයි

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසන් සභාව විසින් 2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට අයදුම්පත් කැඳවීමට තීරණය කර තිබේ.

ඊට අදාළ පුවත්පත් දැන්වීම් හෙට (17) දිනයේ ජාතික පුවත්පත්වල පළ කරන බව එම කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය.

මෙම අයදුම්පත් කැඳවීම 2009 අංක 58 දරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත 1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේයි සිදු කරනු ලබයි.

Related posts

සෞඛ්‍ය රෙගුලාසි නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම්

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණ කවදා ද..?

Editor O

Leave a Comment