ව්‍යාපාරික

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ හෝඩුවාවක්

(UTV | කොළඹ) – සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ගල්ෆ් කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ලෝක වෙළපොළේ ඉහළ ගොස් ඇති බොරතෙල් මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිලද ඉදිරියේදී සංශෝධනය විය හැකි බව ප්‍රකාශ කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

Related posts

බිත්තරයක් 40ට නගී

Mohamed Dilsad

බොර තෙල් මිල ඉහළට

Editor O

ඩොලරය දැනෙන ලෙස වැඩිවෙයි.

Editor O

Leave a Comment