දේශීයප්‍රමුඛ පුවත 1

රංජන් ජනවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ [UPDATE]

(UTV | කොළඹ) – අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට

(UTV | කොළඹ) – මේ වනවිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර වෙත ඉදිරිපත් කිරීම සඳහා ඔහුගේ නිල නිවසට රැගෙන විත් තිබේ.

ඊයේ (14) පස්වරුවේ අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මොහුගෙන් අද (15) දහවල් දක්වා කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කරගත්තේය.

ඉන් අනතුරුව පොලිස් ජීප් රථයකින්මන්ත්‍රිවරයාව නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවස වෙත රැගෙන එනු ලැබුවේය.

Related posts

අවුරුදු සමයේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්…

Mohamed Dilsad

එළඹෙන සතියේ සිට 5,000 දීමනාව යළිත්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නව ජනපතිව අමතා සුභ පතයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment