දේශීය

එළඹෙන සතියේ සිට 5,000 දීමනාව යළිත්

(UTV | කොළඹ) – එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත මෙම දීමනාව යළි ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.

Related posts

නව ආසාදිතයින් 146ක්

Mohamed Dilsad

අතුරුදන් වූ පාසල් සිසුවා සොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක්

Mohamed Dilsad

නව පාසල් වාරය අද ඇරඹේ – පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැනත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment