දේශීය

රන්ජන්ව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකට දැනුම්දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කරයි.

අධිකරණ කටයුතුවලට මැදිහත් වීම හේතුවෙන් අදාළ නියෝගය ලබාදී තිබේ.

Related posts

රාමසාන් වෙනුවෙනුත් මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

ලංකාව තුල නව කොරෝනා රැල්ලක සලකුණු

Mohamed Dilsad

ගඟ ඉහළ කෝරල ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති පොලීසියේ යකා නටයි

Editor O

Leave a Comment