දේශීය

ඇසිඞ් ප්‍රහාරයකින් පුද්ගලයින් 08 ක් රෝහල්ගත කෙරේ

බුලත්කොහුපිටිය මොරොන්තොට ප්‍රදේශයේදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එල්ල වූ ඇසිඞ් ප්‍රහාරයකින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ 9ට පමණ මෙම පවුල් දෙකක සාමාජිකයින් අතර ඇති වූ ගැටුමකදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ බවයි.

ඇසිඩ් ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙපාර්ශවයේම පුද්ගලයින් මේ වන විට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් බුලත්කොහුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

Related posts

ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

දුම්රිව වැඩ වර්ජනය මැද කාර්යාල දුම්රිය 15 ක් ධාවනයේ [UPDATE]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අතර හමුවක්

Editor O

Leave a Comment