දේශීයප්‍රමුඛ පුවත 1

ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) –  ප්‍රවීණ – සම්මානනීය රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නයන් අද (12) අලුයම අභාවප්‍රාප්ත වි තිබේ

බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වූ අතර, ඔහු මිය යනවිට 71 වන වියෙහි පසුවුණි.

ඔහුදේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැලස්ගමුව, රත්නාරාම පාරේ අභයරත්න මාවතේ පිහිටි නො. 18 නිවසේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළහ.

Related posts

හිස තෙල් ගෑමේ නැකත අදයි

Mohamed Dilsad

ගුරු සංගමට තවත් ගැටළුවක්

Mohamed Dilsad

ගෝඨාභයගේ නඩුව යලි කල්යයි

Mohamed Dilsad

Leave a Comment