දේශීය

කොළඹ සරසවියේ සිසුන් පිරිස 13 දක්වා රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනා එළඹෙන  13 වනදා දක්වා රක්ෂිත බනධනාගාරගත කිරීමට නියෝගකර ඇත.

එම සිසුන් අද (11) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරුවයි.

පසුගිය 08 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

Related posts

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment