දේශීය

බැඳුම්කර වෝහාරික විගණන වාර්තා දිය නොහැකි බව කථානායක කියයි

(UTV| කොළඹ) –  මහ බැංකු බැඳුම්කර ගණුදෙනු විමර්ශනය සම්බන්ධ වෝහාරික විගණන වාර්තා මෙම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිය නොහැකි බව කථානායක කරූ ජයසූරිය මහතා සභාව ආරම්භයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කථානායකවරයා පැවසුවේ නීතිපති උපදෙස් මත එලෙස කටයුතු සිදුකිරීමට සිදුවන බවයි.

බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය කටයුතු සිදුවීම ඊට හේතුව ලෙසට නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

Related posts

රටවල් කීපයක සිට අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

පොල් තෙල් අළෙවියට සීමාවක්…?

Editor O

අප්‍රේල් මාසයේ දින 10ක් තුළ  නීති විරෝධී මත්පැන් ජාවාරම් 1,320ක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වටලයි.

Editor O

Leave a Comment