දේශීය

රටවල් කීපයක සිට අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – මැදපෙරදිග රටවල් 3 ක රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 655 දෙනෙකු අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ.   

සෞදි අරාබියේ සිට 293 දෙනෙකුත්, කටාර් රාජ්‍යයේ සිට 111 දෙනෙකුත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 191 දෙනෙකුත් මෙලෙස දිවයිනට පැමිණි පිරිස අතර වෙයි.

මීට අමතරව මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකුත් අද අලුයම දිවයිනට පැමිණි පිරිස අතර වෙයි.

 

Related posts

වැසි තත්ත්වයේ යළි වැඩිවීමක්

Mohamed Dilsad

පොලිස්පතිට තොරතුරු දැනුම් දෙන්න වට්ස්ඇප් අංකයක්

Editor O

සූර්ය පැනල සහිත පෙට්ටියක් ඇඟට වැටී පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment