ව්‍යාපාරික

2020 වාහන ආනයනය පහළට

(UTV | කොළඹ) – 2020 නව වසර උදාවීමත් සමඟ වාහන ආනයනය විශාල වශයෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඊට ප්‍රධාන හේතුව 2019 නොවැම්බර් පලමුවැනිදා සිට රජය විසින් පැණවු සුඛෝපභෝගී වාහන බද්ධ සහ ජනතාව අතර වාහනයක් ගැනීමට ඇති ප්‍රවණතාව අඩුවීම බවයි එහි සභාපති රංජන් පීරිස් කියා සිටියේය.

Related posts

වී වගාවට අමතරව ධාන්‍ය බෝග වගාවට යොමුවන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක්

Editor O

ශ්‍රී ලංකාවට ඇගැයුම් ක්‍රියාවලියේ ප්‍රමුඛ ස්ථානයක් -ICTA

Mohamed Dilsad

Leave a Comment