ව්‍යාපාරික

2020 වාහන ආනයනය පහළට

(UTV | කොළඹ) – 2020 නව වසර උදාවීමත් සමඟ වාහන ආනයනය විශාල වශයෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඊට ප්‍රධාන හේතුව 2019 නොවැම්බර් පලමුවැනිදා සිට රජය විසින් පැණවු සුඛෝපභෝගී වාහන බද්ධ සහ ජනතාව අතර වාහනයක් ගැනීමට ඇති ප්‍රවණතාව අඩුවීම බවයි එහි සභාපති රංජන් පීරිස් කියා සිටියේය.

Related posts

වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක්

Mohamed Dilsad

විදුලි ගාස්තු අඩු කිරීමෙන් ආර්ථිකයට බලපෑම්…?

Editor O

පෙට්‍රල් මිල පහළ ට – ගෑස් මිල ඉහළ ට

Editor O

Leave a Comment