දේශීයව්‍යාපාරික

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා වලංගු කාලය මසකින් දීර්ඝ කරයි [RELEASE]

(UTV | කොළඹ) – දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසා වල වලංගු කාලය මැයි 12 වනදා සිට ජූනි 11 වනදා තෙක් තවත් මාසයකින් දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පසුගිය මාර්තු 07 වනදා සිට ජූනි 11 වනදා දක්වා කාලයේදී කල් ඉකුත් වන සියලුම වර්ගයේ වීසා දඩ මුදල් අය කිරීමෙන් නිදහස් වන බව ද එම නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනය පහතින් ,

Related posts

ජීනිවාහි මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන කතා කරයි.

Editor O

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

කොළඹ නගරාධිපති තනතුර සජබ ට, : විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා – සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

Editor O

Leave a Comment