දේශීය

ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙකු මරුට

(UTV |හම්බන්තොට ) – අම්බලන්තොට රුහුණු රිදියගමප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ පස්වරුවේ මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ අවුරුදු 27 සහ 28 වයස්වල පසුවූ තරුණයන් දෙදෙනෙක් මිය ගිය බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබේ.

අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

දෙහිවල වෙඩි තැබීමක්

Editor O

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ වර්ධනයක්

Editor O

වැලිකඩ කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment