දේශීය

නියොමාල් රංගජීව යළිත් රාජකාරියේ පිහිටුවයි

(UTV | කොළඹ) – සේවය අත්හිටුවා සිටි පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබේ.

ඒ , සේවය අත්හිටුවන විට ඔහු සේවයේ යෙදී සිටි පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයටම අනියුක්තවයි.

පසුගිය 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වීමෙන් පසුව ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුවේය.

දිවයින පුරා සිදුවූ මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සඳහා පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව දායකත්වය ලබාදී තිබේ.

 

Related posts

ඇමති වාසු නිල වාහන සහ නිවාසය භාරදෙයි

Mohamed Dilsad

සියලු පාසල් යළිත් ආරම්භ කිරීමට පෙර විෂබීජහරණයට

Mohamed Dilsad

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment