දේශීය

TNA විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පක්ෂ සාමාජිකයින් රැස්වීමට නියමිතව ඇත.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මෙම හමුවේදි සාකච්ජා කිරිමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සුමන්තීරන් ප්‍රකාශ කර තිබේ.

Related posts

පාසල් පැවැත්වෙන කාලය සංශෝධනය කෙරේ

Mohamed Dilsad

පරිසරයට බැහැර කරන මුව ආවරණ තර්ජනයක් වේවිද?

Mohamed Dilsad

6-9 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment