දේශීය

2020 පළමු පාසල් වාරය අද ඇරඹේ

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2020 පළමු පාසල් වාරය අද (02) ආරම්භ වේ

2019 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 84න් පාසල් 47 ක් පමණක් සම්පූර්ණයෙන් වසා පසුගිය දෙසැම්බර් 26 සිට මේ මස 04 දක්වා ඇගයීම් කටයුතු සිදුකර පළමු පාසල් වාරය සඳහා ජනවාරි 06 සඳුදා දින විවෘත කරනු ලැබේ.

ඇමුණුම 02 හි සඳහන් අනෙකුත් පාසල් 37 හි කොටසක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලබන අතර මෙම පාසල්, පළමු පාසල් වාරය සඳහා අද (02) දිනයේ විවෘත කෙරේ.

Related posts

දේශීය ණය ගැන වැඩබලන මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

රාවණා ඇල්ල අසළ වෑන් රථයක් පෙරළීමෙන් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

ගුවන්තොටුපොළ විද්යුත් වීසා ක්‍රමවේදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ට මූලික අයිතිවාසිකම් පෙත්සම්

Editor O

Leave a Comment