දේශීය

පාර්ලිමේන්තු සැසිවාරය හෙටින් ඇරඹේ

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නව පාර්ලිමේන්තු සභා වාරය හෙට (03) ආරම්භවීමට නියමිතයි.

නව සභාවාරය පෙරවරුවේ ආරම්භවීමෙන් පසුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේය.

පස්වරු 1ට පාර්ලිමේන්තු කටයුතු යළි ආරම්භ වන අතර, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඉන් අනතුරුව විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන ලෙස අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්

Editor O

ජපානයට සුනාමියක්…

Editor O

රාජකාරී වේලාවේදී මත්පැන් පානය කළ දුම්රිය නියාමකයා අත්අඩංගුවට

Editor O

Leave a Comment