දේශීය

ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වේ

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම අද(02) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විමට නියමිතය.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභා නායකවරයා තෝරා ගැනිමට ද නියමිතව තිබේ.

රජයේ වැඩපිළිවෙල හා හෙට(03) දිනයේ ආම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය හා ඉදිරියට පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යන ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමද අද පස්රුවේ පැවැත්වේ.

එම රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

Related posts

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම් දීමට දුරකථන අංක 2ක්

Mohamed Dilsad

සර්ව පාක්ෂික සමුලුව අද

Mohamed Dilsad

අඟුලාන සිද්ධිය ගැන පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment