ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඉන්දියා 20 විස්ස තරගාවලිය ලබන ඉරිදා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 3 කින් යුත් 20 විස්ස තරගාවලිය ලබන 5 වන දා ආරම්භ වීමට නියමිතයි.

ඒ ඉන්දියාවේ – ග්වාටි හිදී.

මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණුවීම් ආරම්භ කර ඇති නමුත් එහිදී සිදුවූ ආබාධයක් හේතුවෙන් නුවන් ප්‍රදීප්ට මෙම තරඟ සංචාරය අහිමි වනු ඇති.

ඒ වෙනුවට කසුන් රාජිත සංචිතයට එක්වන බවට වාර්තා වන අතර එම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිළ වශයෙන් නම් කර නොමැත.

Related posts

කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ඊයේ ඇති වූ සියලු සිදුවීම් මෙන්න – ඡායාරූප සහිතව

Mohamed Dilsad

කලම්බෝ කින්ග්ස් කණ්ඩායමට කාසියේ වාසිය

Mohamed Dilsad

Leave a Comment