ක්‍රීඩා

කලම්බෝ කින්ග්ස් කණ්ඩායමට කාසියේ වාසිය

(UTV |දඹුල්ල) – ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අරම්භ කෙරේ.

ඒ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කින්ග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතරයි.

මෙහිදී  පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කලම්බෝ කින්ග්ස් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් කලම්බෝ කින්ග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

තරගාවලියේ සියලුම තරග හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

Related posts

2019 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟය අදයි

Mohamed Dilsad

කොදෙව්පිල පරදා ශ්‍රී ලංකාවට ජය

Mohamed Dilsad

බැඩ්මින්ටන් වැඩමුළුව 14 වනදා

Mohamed Dilsad

Leave a Comment