ව්‍යාපාරික

ජාතික රුක් රෝපණ සතියක්

(UTV | කොළඹ) –  හෙට (01) සිට ජාතික රුක් රෝපණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙහි ප්‍රධාන උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙව්නා උයනේදී පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන නම් කර ඇත්තේ ‘හැදෙන රටට වැඩෙන ගසක්’ ලෙසටයි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ වන ආවරණය 30 % දක්වා ඉහළ නැංවීමේ අරමුණින් යුතුව මෙම ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටස් වෙළඳපොළ මිනිත්තු 2 කට සීමා වෙයි

Mohamed Dilsad

වාහන මිළ ඉහල යයි.

Mohamed Dilsad

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493 කටම අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment