ප්‍රමුඛ පුවත 1

රූමි මොහොමඩ්ට ඇප ලබාදෙන්න නීතිපති විරුද්ධ වෙයි [UPDATE]

(UTV | කොළඹ) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.

බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සැකකරුට විදෙස්ගතවීම තහනම් කරමින් ඊයේ (30) නියෝගයක් ද නිකුත් කළා


(UTV | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය සකච්ඡාව්වට මුදල් යෙදවූ බවට සැකකෙරෙන රූමි මොහමඩ්  රහස් පොලිසිය වෙත භාරවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්රන් සමගපොට්ට නවුෆර්ගේ දෙවන බිරිද ඇතුළු තවත් 5 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ

Mohamed Dilsad

හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට වසර 05ක අත්හිටවූ සිර දඬුවම්

Mohamed Dilsad

Leave a Comment