ප්‍රමුඛ පුවත 1

රත්රන් සමගපොට්ට නවුෆර්ගේ දෙවන බිරිද ඇතුළු තවත් 5 ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  රන් බිස්කට් 6 ක් සිරුරේ සගවාගෙන ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ පොට්ට නවුෆර්ගේ දෙවන බිරිද ඇතුළු තවත් 5 දෙනෙකු සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.මෙම රත්‍රන් වල වටිනාකම රුපියල් ලක්ෂ 50 කි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත ඔවුන් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර රුපියල් කෝටි තුන හමාරක වටිනාකමින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ ලාංකික කාන්තාවක් ද ගුවන් තොටුපල රේගුව  අද අත්අඩංගුවට ගෙන ඇති බව ගුවන්තොටුපල රේගුව පවසයි.

Related posts

නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු අවසානයේදී මෙරටට….

Mohamed Dilsad

‘ෆොනී’ අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවති

Mohamed Dilsad

නව ජනපති මෝදිගේ ඇරයුම පිළි ගනී

Mohamed Dilsad

Leave a Comment