දේශීයව්‍යාපාරික

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493 කටම අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියම කර ඇති පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493 ක මිළටම ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් විසින් අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එමෙන්ම ගෑස් මිළඳී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සමාගම් දෙක විසින්ම ඒකාබද්ධව සිදු කිරීම හා ඒ සඳහා හම්බන්තොට ගෑස් පර්යන්තය යොදා ගැනීමටද නියමිතයි.

Related posts

රනිල්ට සහය දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ තනතුරු අහිමි කරාවිද

Editor O

ව්‍යාපාර සඳහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට පියවර ගන්නවා – ජනාධිපති

Editor O

තුසිත හල්ලොලුව ට අධිකරණයෙන් දුන් නියෝගය

Editor O

Leave a Comment