දේශීය

රට කරන්න බැරිනම් කළ හැකි කණ්ඩායමකට දෙන්න – විපක්ෂ නායක

(UTV | කොළඹ) – ජනතාව තව තවත් පීඩාවට පත් නොකර ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවට සහන දෙන්න, රට සංවර්ධනය කර ගන්න ආණ්ඩුවට නොහැකිනම් එය සිදු කළ හැකි කණ්ඩායමකට රට බාරදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සංවිධානය කළ විරෝධතාව අතරතුර අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

Related posts

බැසිල් රාජපක්ෂ යයි

Editor O

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ නිවසින් බැහැරව යා හැක්කේ මෙලෙසයි

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිට ඩොලර් මිලියන 25ක වන්දියක්

Editor O

Leave a Comment