ප්‍රමුඛ පුවත 1

දුරකථන ඇමතුම් පිළිබඳව ජනතාවට විශේෂ දැනුම් දීමක්

 

(UTV | කොළඹ) – නාඳුනන දුරකථන අංකවලින් ලැබෙන කෙටි පණිවිඩ (SMS) පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙයි.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ එම සංගමයේ සභාපති යසිරු කුරුවිට ,

“ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට මේ දිනවල විදේශ රටවල දුරකථන අංක වලින් මග හැරුණු ඇමතුම් නොහොත් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබීමේ ලැබීමේ ප්‍රවනතාවයක් පවතින අතර ඒ සමගම නාදුනන ශ්‍රී ලාංකික දුරකථන අංක වලින් විවිධ වර්ගයේ SMS කෙටි පණිවිඩ ශ්‍රී ලාංකික ජනතාවට ලැබීමේ ප්‍රවනතාවයක්ද හටගෙන ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලද පැමිණිලි වලින් හෙළිදරව් වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩවලව ජාතික වනෝද්‍යානයට යන්න නව ප්‍රවේශ මාර්ගයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද

Mohamed Dilsad

Leave a Comment