ප්‍රමුඛ පුවත 1

උඩවලව ජාතික වනෝද්‍යානයට යන්න නව ප්‍රවේශ මාර්ගයක්

(UTV| කොළඹ) –  උඩවලව ජාතික වනෝද්‍යානය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ඉදි කෙරේ.

මෙමෙ මාර්ඒගය ඉඳි කර ඇත්තේ සබරගමුව පළාත් සභාව, වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සබරගමුව විශ්වවිද්‍යාලය එක්වය.

උඩවලව වනෝද්‍යානය සදහා පිවිසීමට මෙතෙක් පැවති එකම ප්‍රවේශ මාර්ගය උඩවලව – තණමල්විල මාර්ගයේ 7 කණුව ආසන්නයේ පිහිටා තිබේ.

මෙම නව ප්‍රවේශ මාර්ගය බලංගොඩ – කපුගල – හඳගිරිය හරහා ඉදිකරමින් පවති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

”පුරවැසි අභිමන්” උපහාර තිළිණ ප්‍රදාන උළෙල අද

Mohamed Dilsad

බේරුවලදී වැටලු හෙරොයින් ජාවාරමේ සුල මුල

Mohamed Dilsad

ලක්ෂ 09 කට අධික තරුණ තරුණියන්ගේ සහය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment