ප්‍රමුඛ පුවත 1

”පුරවැසි අභිමන්” උපහාර තිළිණ ප්‍රදාන උළෙල අද

(UTV | කොළඹ) – පුරවැසි අභිමන් උපහාර තිළිණ ප්‍රදාන උළෙල අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙය ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතගේ සංකල්පයකට අනුව අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතාගේ මෙහෙයවීමෙන් ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනයට සමගාමීව මෙය සංවිධානය කෙරේ.

ජාත්‍යන්තර තොරතුරු දිනයට සමගාමීව සැප්තැම්බර් 15 දින සිට ඔක්තෝම්බර් 15 දින දක්වා තොරතුරු මාසයක් ක්‍රියාත්මක කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රීරෝධ රථ පැදවීමට 35ට වැඩි විය යුතුයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙයි

Mohamed Dilsad

ආනයනික අර්තාපල් සඳහා වන බද්ද අඩු කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment