ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 09 කට අධික තරුණ තරුණියන්ගේ සහය සජිත්ට [VIDEO]

(UTV | කොළඹ) – දැනට ලැබී ඇති සමීක්ෂණ වාර්තා අනුව රටේ තරුණ තරුණියන් ලක්ෂ 15ක් අතරින් ලක්ෂ 09 ත් 10 ත් අතර ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදීමට තීරණයකර ඇති බව හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතීඥ එරන්ද වැලිඅංගේ පවසයි.

ඊයේ (08) කොළඹදී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාද ඊට එක්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 7 කට තුවාල

Mohamed Dilsad

බීමත් රියැදුරන් 420 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවධානමක් නෑ

Mohamed Dilsad

Leave a Comment