ප්‍රමුඛ පුවත 1

බීමත් රියැදුරන් 420 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේ දී ඊයේ (07) පෙරවරු 06 සිට අද (08) පෙරවරු 06 දක්වා පැය 24 තුළදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ ජූලි 05 වනදායි. ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 1216 ක් බව පොලීසිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද

Mohamed Dilsad

ගෑස් සහ කිරිපිටි මිල ඉහළ දැමීම මීල පාලන කමීටුව වෙත..

Mohamed Dilsad

මුස්ලිම් සේවකයන්ගේ වැටුප් 22 ට පෙර ගෙවන්නැයි ඉල්ලීමක්.

Mohamed Dilsad

Leave a Comment