දේශීයප්‍රමුඛ පුවත 1

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 7 කට තුවාල

(UTV | කොළඹ) – වැල්ලවත්ත – දෙහිවල දුම්රිය මාර්ගයේ දී අද (29) පස්වරුවේ ගඩොල් පටවන ලද ලොරියක් පිටුපසට ගැනීමේදී සිදුවූ අනතුරකින් දුම්රිය දොරටුවේ පැමිණි මගීන් සත් දෙනෙකු තුවාල ලබා ඇත.

අනතුරින් තුවාල ලැබූ මගීන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා ඇති විය.

Related posts

වැඩිම දෛනික කොරෝනා මරණ අද

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

බත්තරමුල්ලේ බන්ටිගේ ගෝලයින් සිව් දෙනෙක් දැලේ

Mohamed Dilsad

Leave a Comment