ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා වැසි රහිත කාළගුණයක්

 

(UTV | කොළඹ) – දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් හෙට (29) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නමුත් සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර හා කලුතර දිස්ත්‍රික්ක වලත් පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් කොල්ලකරුවෙකුට තුවාල

Mohamed Dilsad

රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස ඔවුන් සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට තමා කැපවී සිටින බව ජනපති කියයි

Mohamed Dilsad

ඉරාන පාර්ලමේන්තු කතානායක මෙරට සංචාරයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment