ප්‍රමුඛ පුවත 1

ජනපති ගෝඨාභයගේ ධූර කාලය ගැන හේෂා කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව මාසයට වැඩි කාලයක් ගත උවද ජන්දය දුන් ජනතාව අපේක්ෂා කල දෑ නොව වෙනත් සිදුවීම් මාලාවක් මේ වනවිට සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන පවසයි.

අද ගොඩකවෙලදී කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිද අද ගාල්ලේදී මාධ්‍ය අමතමින් මේ පිළිබඳව අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයකට භූ චලනයක්..

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

Mohamed Dilsad

Leave a Comment