ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

(UTV| කොළඹ) – අද (16) දිනයේ පාර්ලිමේන්තු සභාවාරය දහවල් 1.30 ට ආරම්භ කෙරෙනු නමුත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කථානායක අසුන අසළ විරෝධයක නිරත වෙමින් සිටිති.

එසේම මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතා කථානායක පුටුවේ වාඩි වී සිටියි.

තවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු පිරිසක් සභා ගැබේ විරෝධයක නිරත වෙති.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ඊයේ (15) දිනයේ පිහියක් ගෙන එමේ සිද්ධිය මුල් කරගනිමීන් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා මෙම විරෝධතාවය සිදු වන අප වාර්තාකරු පවසයි.

Related posts

පේරාදෙණියේ සියලුම පීඨ වැසේ

Mohamed Dilsad

ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂ නායකගේ පැමිණීම

Mohamed Dilsad

වෙන්නප්පුවේදී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

Leave a Comment