ප්‍රමුඛ පුවත 1

ආයෝජකයන් සඳහා විශේෂ පහසුකම් රැසක් [VIDEO]

(UTV | කොළඹ) – මෙරටට පැමිණෙන ආයෝජකයන් සඳහා එක වහලක් තුලින් ආයෝජන ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රජය ක්‍රියාකරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි

අද මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර මධ්‍යමය අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පිළිබඳවද ඔහු මෙහිදී අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

ජනපති ඉන්දියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

ඡන්ද විමසීම ප්‍රමාද කිරීම මෙරට නීතියට අනුව බරපතළ වරදක් – මැතිවරණ කොමිසමේ සභාපති

Mohamed Dilsad

Leave a Comment