ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව කල් තැබේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව මේ මස 17 වැනිදා දක්වා කල් තැබුණි.

අද (06) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේ කටයුතු කථානායක කරු ජයසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

එහිදී මුදල් පනත සංශෝධනයට ගෙන ආ විදේශ කටයුතු අයබද්ද හා ඊට අදාළ කරුණු සදහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

අද දිනට නියමිත ආණ්ඩුවේ කටයුතු ඉල්ලා අස් කර ගන්නා බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දීමත් සමඟ පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා දක්වා කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණය සඳහා පක්ෂ 06ක් ඇප තැන්පත් කර අවසන්

Mohamed Dilsad

උසස් පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අද සිට අන්තර්ජාලයෙන්

Mohamed Dilsad

බීමත් රියදුරන් 217 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment