ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

(UTV| කොළඹ) – උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි අතර ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බව ඇය සඳහන් කළා ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයට ශාන් විජේලාල් ද සිල්වා පත් කෙරේ

Mohamed Dilsad

කොරෝනා වෛරසය සඳහා මෙරට රෝහල් 12ක් සූදානමින්

Mohamed Dilsad

මඩකළපුව දුම්රිය මාර්ගය ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

Leave a Comment