ප්‍රමුඛ පුවත 1

අනතුර සම්බන්ධයෙන් පාඨලීගේ රියදුරුගෙන් අද ප්‍රකාශයක්

 

(UTV | කොළඹ) – රාජගිරියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධෙයන් පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරා ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාගෙන් අද (26) කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතයි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මෙම ප්‍රකාශය ලබාගැනෙන අතර , අදාළ සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

අදාල රිය අනතුර සිදුවන කාලවකවානුවේදි දිලුම් තුසිත කුමාර නැමැත්තා එවක අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරා ලෙස කටයුතු කර තිබුණා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෙදී වෙන් නොවී ත‍්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට කැප වෙමු – ජනපති

Mohamed Dilsad

ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

Mohamed Dilsad

Leave a Comment