ප්‍රමුඛ පුවත 1

ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පනත් කෙටුම්පත අද (5) ඉදිරිපත් කළේ ය.

මීට අමතරව ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම පනත් කෙටුම්පත ද ඉදිරිපත් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක හතරකට දැඩි උණුසුම් කාලගුණයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල්වේ

Mohamed Dilsad

පළාත් කිහිපයකට අද දිනයේත් තද වැසි

Mohamed Dilsad

Leave a Comment