ප්‍රමුඛ පුවත 1

වසර 10 කට පසුව ඇතිවන දුර්ලභ සූර්යග්‍රහණයක් හෙට [VIDEO]

(UTV | කොළඹ) – හෙට (26) දිනයේ දී විරල ගණයේ වළයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවාසීන්ට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

වසර 10 කට පසු ඇතිවන මෙම දුර්ලභ අවස්ථාව පැහැදිලිව උතුර පළාතට නිරීක්ෂණය වන අතර, එය පෙරවරු 8. 9 ට ආරම්භ වී 11.21 ට අවසන්වීමට නියමිතයි.

අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ආරම්භ වන මෙය වලයාකාර පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස දිස්වන්නේ විනාඩි 3 ක කාලයක් පමණයි.

සූර්යග්‍රහණය සිදුවන අවස්ථාව කිසිසේත් පියවි ඇසින් නිරීක්ෂණය කිරීම සිදු නොකළ යුතුය.

මෙම සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ කඳවුරක් යුද හමුදාව විසින් වව්නියාව නගරයේ ස්ථාපිත කර තිබේ.

මෙම සූර්යග්‍රහණය සම්බන්ධයෙන් සහ එය නිරීක්ෂණය කල හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය චන්දන ජයරත්න.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

Mohamed Dilsad

වීරවංශ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි,07 වනදා දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට පැසසුම්…

Mohamed Dilsad

Leave a Comment