ප්‍රමුඛ පුවත 1

නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගෲප් කපිතන් සීන් අන්වින් (Group Captain Sean Unwin) යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එහිදි, නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක හා යුද්ධ හමුදාධිපතිතුමා අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර සම්බන්ධතා පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර, මෙම සුහද හමුව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් හා නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන බව ජනපතිද තහවුරු කරයි

Mohamed Dilsad

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාරේදී අත්අඩංගුවට

Mohamed Dilsad

පාසලක් තුළ මත්පැන් පෙරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment