ප්‍රමුඛ පුවත 1

මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට පැසසුම්…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නැවත එහි හිමිකරුවන් වෙත ලබාදීමට රජය කටයුතු කිරීම එංගලන්තය පිළිගන්නා බව මානව හිමිකම් කොමිෂන් සභා සැසිවාරය ආරම්භක දිනයේදිම ප්‍රකාශයක් කරමින් එරට විදේශ කාර්යාලයේ ඇමති ලෝඩ් අහමඩ් සඳහන් කළේය.

එසේම වන්දි ගෙවීම වෙනුවෙන් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමත් එංගලන්තය පිළිගන්නා බව ඔහු සිය ප්‍රකාශයෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සමගි සන්ධානයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ශ්‍රී ලංකාව උනන්දු කරන බවත් ලෝඩ් අහමඩ් වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව අද රැස්වේ

Mohamed Dilsad

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම

Mohamed Dilsad

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment