ප්‍රමුඛ පුවත 1

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට

(UTV| කොළඹ) – යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස පත් කර තිබේ.

අද (05) ගණේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩ භාරගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීඅය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට වීසා නොමැතිව රැඳීසිටි විදේශිකයන් 13 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අනතුරකින් මව සහ දරුවා මියයයි

Mohamed Dilsad

රාජිත සේනාරත්නට එරෙහිව CID යට පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment